ඉන්ටෙල්
$33.60
ජූලි 11, 12.17.43 ග්‍රිමවේ-4 · USD · NASDAQ · වියාචනය
ඉහළම පරාජිතයාවඩාත් ක්‍රියාකාරීතොගඑක්සත් ජනපදය සුරැකුම ලැයිස්තුගත කර ඇතඑක්සත් ජනපදය මූලස්ථානය වේ
පෙර වැසීම
$34.87
දින පරාසය
$33.47 - $35.15
වසර පරාසය
$29.73 - $51.28
වෙළඳපොළ ප්‍රාග්ධනය
බි143.06 USD
සාමාන්‍යය පරිමාව
මි44.18
P/E අනුපාතය
35.27
ප්‍රතිලාභයේ ලාභාංශය
1.49%
මූලික හුවමාරුව
NASDAQ
CDP දේශගුණික විපර්යාස ලකුණ
A-
මූල්‍ය
ආදායම් ප්‍රකාශය
ආදායම
ශුද්ධ ආදායම
(USD)2024 මාර්තුව/ව වෙනස
ආදායම
බි12.728.61%
මෙහෙයුම් වියදම
බි5.949.72%
ශුද්ධ ආදායම
-මි381.0086.19%
ශුද්ධ ලාභ ආන්තිකය
-2.9987.30%
කොටසකට ඉපැයීම්
0.18550.00%
EBITDA
බි1.8390.23%
බලාත්මක බදු අනුපාතය
39.22%
මුළු වත්කම්
මුළු වගකීම්
(USD)2024 මාර්තුව/ව වෙනස
මුදල් සහ කෙටි කාලීන ආයෝජන
බි21.31-22.60%
මුළු වත්කම්
බි192.734.01%
මුළු වගකීම්
බි81.98-3.44%
මුළු සමකොටස්
බි110.76
හිඟ කොටස්
බි4.26
වෙන් කරවා ගැනීමට මිල
1.40
වත්කම්වල ප්‍රතිලාභ
-0.94%
ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ
-1.11%
මුදල්වල ශුද්ධ වෙනස
(USD)2024 මාර්තුව/ව වෙනස
ශුද්ධ ආදායම
-මි381.0086.19%
මෙහෙයුම්වලින් මුදල්
-බි1.2231.48%
ආයෝජනයෙන් මුදල්
-බි2.5669.92%
මූල්‍යකරණයෙන් මුදල්
බි3.63-50.91%
මුදල්වල ශුද්ධ වෙනස
-මි156.0094.64%
නිදහස් මුදල් ප්‍රවාහය
-බි8.39-43.72%
පිළිබඳ
ඉන්‍‍ටෙල් කෝපරේෂන් ලෝකයේ විශාලතම අර්ධ සන්නායක වෙළඳ සමාගම වන අතර ලෝකයේ පුද්ගලික පරිගණක බොහෝමයක භාවිතා කරන x 86 ශ්‍රේණියේ මයික්‍රොප්‍රොසෙසරවල නිපැයුම්කරුවා වේ. 1968 දී සංයුක්ත ඉලෙක්ට්‍රොනික වෙළඳ සමාගම ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ සැන්ටාක්ලාරාහි සිය මූලස්ථානය පිහිටවූ Intel ආයතනය මව් පුවරු චිප් සෙට්, ජාල කාඩ්පත් හා IC, ෆ්ලෑෂ් මතක, චිත්‍රක චිප්, කාවැද්දූ සකසූ හා පරිගණක තාක්ෂණයට හා සන්නිවේදනයට සම්බන්ධ අනෙකුත් උපකරණද නිපදවයි. අර්ධ සන්නායක සම්බන්ධයෙන් පුරෝගාමීන් වන, රොබට් නොයිස් සහ ලෝර්ඩන් මෝ සමග රොබට් ග්රූව්ගේ විධායක නායකත්වය සහ දර්ශන මත ලොඩනගනු ලැබූ Intel උසස් චිප් නිර්මාණ හැකියාව සහ නවතම නිෂ්පාදන හැකියාව එකට එක් කරයි. ඉන්ටෙල් SRAM හා DRAM මතක චිප්වල මුල් කාලීන නිෂ්පාදක වූ අතර 1990 මුල් භාගය තෙක් ව්‍යාපාරයේ විශාල කොටසක් එමගින් ඉදිරිපත් විණි. ඉන්ටෙල් ප්‍රථම වාණිජ ප්‍රොසෙසරය1971 දී නිර්මාණය කළත් පුද්ගලික පරිගණක නිර්මාණය තෙක් මෙය ඔවු‍න්ගේ මූලික ව්‍යාපාරය නොවීය. 1990 කාලයේ දී ඉන්ටෙල් සමාගම නව ප්‍රොසෙසර නිර්මාණය හා PC කර්මාන්තයේ වේගවත් වර්ධනය පෝෂණය කිරීමට විශාල ව‍ශයෙන් ආයෝජනය කරන ලදී. මෙම කාලයේ දී PC වලට ප්‍රොසෙසර සැකසීමේ ප්‍රමුඛයා බවට ඉන්ටෙල් පත්විය. Wikipedia
මූලස්ථානය
1968 ජූලි 18
වෙබ් අඩවිය
සේවකයින්
124,800
තව සොයා ගන්න
ඔබ උනන්දුවක් දැක්විය හැකියි
මෙම ලැයිස්තුව මෑත සෙවීම්, අනුගමනය කළ සුරැකුම්පත් සහ වෙනත් ක්‍රියාකාරකම්වලින් උත්පාදනය කර ඇත. තව දැන ගන්න

සියලු ම දත්ත සහ තොරතුරු “පවතින ආකාරයට” සපයා ඇත්තේ පුද්ගලික තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර, එය මූල්‍ය උපදෙස් හෝ වෙළඳ අරමුණු හෝ ආයෝජන, බදු, නෛතික, ගිණුම්කරණ හෝ වෙනත් උපදෙස් සඳහා අදහස් නොවේ. Google ආයෝජන උපදේශකයෙකු හෝ මූල්‍ය උපදේශකයෙකු නොවන අතර මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති කිසිදු සමාගමක් හෝ එම සමාගම් විසින් නිකුත් කරන ලද සුරැකුම්පත් සම්බන්ධයෙන් කිසිදු අදහසක්, නිර්දේශයක් හෝ මතයක් ප්‍රකාශ නොකරයි. කිසියම් වෙළඳාමක් සිදු කිරීමට පෙර මිල ගණන් සත්‍යාපනය කිරීම සඳහා ඔබේ තැරැව්කරු හෝ මූල්‍ය නියෝජිතයාගෙන් විමසන්න. තව දැන ගන්න
පුද්ගලයින් මේවාත් සොයති
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
Google යෙදුම්
ප්‍රධාන මෙනුව