මුල් පිටුවSGD / JPY • මුදල් වර්ගය
add
SGD / JPY
පෙර වැසීම
115.22
වෙළඳපොළ පුවත්
සිංගප්පූරු ඩොලර් ගැන
සිංගප්පූරු ඩොලරය හෝ ඩොලරය යනු, සිංගප්පූරුවේ නිල ව්‍යවහාර මුදල වෙයි. එය සාමාන්‍යයෙන් කෙටි කොට දක්වන්නේ ඩොලර සලකුණ $ භාවිතයෙන් වුවද, විකල්ප වශයෙන් S$ භාවිතා කරනුයේ, ඩොලරය-භාවිතයෙන් නම් කෙරෙන අනෙකුත් ව්‍යවහාර මුදල් වෙතින් වෙන් කොට හැඳින්වීමටය. එය ශත සියයකට බෙදා වෙන් කොට ඇත.
ඔවුන්ගේ ව්‍යවහාර මුදල් වන, සිංගප්පූරු ඩොලරය සහ බෲනයි ඩොලරය, අතර හුවමාරුත්වය, සිංගප්පූරු මූල්‍ය අධිකාරිය සහ බෲනයි මුදල් හා මූල්‍ය සභාව විසින්, තවමත් පවත්වාගෙන යයි. මුදල් හුවමාරුත්ව සම්මුතිය අනුව, බෲනයි රට තුල, ඩොලරය, "ව්‍යවහාර මිල ගණනක්" ලෙස පිළිගනු ලැබේ. මෙලෙසින්ම, බෲනයි ඩොලරයද, සිංගප්පූරුව තුල ව්‍යවහාර මිල ගණනක් ලෙස පිළිගැනෙයි. Wikipediaජපන් යෙන් ගැන
The yen is the official currency of Japan. It is the third-most traded currency in the foreign exchange market, after the United States dollar and the euro. It is also widely used as a third reserve currency after the US dollar and the euro.
The New Currency Act of 1871 introduced Japan's modern currency system, with the yen defined as 1.5 g of gold, or 24.26 g of silver, and divided decimally into 100 sen or 1,000 rin. The yen replaced the previous Tokugawa coinage as well as the various hansatsu paper currencies issued by feudal han. The Bank of Japan was founded in 1882 and given a monopoly on controlling the money supply.
Following World War II, the yen lost much of its pre-war value. To stabilize the Japanese economy, the exchange rate of the yen was fixed at ¥360 per US$ as part of the Bretton Woods system. When that system was abandoned in 1971, the yen became undervalued and was allowed to float. The yen had appreciated to a peak of ¥271 per US$ in 1973, then underwent periods of depreciation and appreciation due to the 1973 oil crisis, arriving at a value of ¥227 per US$ by 1980. Wikipedia