මුල් පිටුවSGD / MVR • මුදල් වර්ගය
SGD / MVR
11.3573
ජූනි 29, 23.50.00 UTC · වියාචනය
විනිමය අනුපාතය
පෙර වැසීම
11.36
වෙළඳපොළ පුවත්
සිංගප්පූරු ඩොලරය හෝ ඩොලරය යනු, සිංගප්පූරුවේ නිල ව්‍යවහාර මුදල වෙයි. එය සාමාන්‍යයෙන් කෙටි කොට දක්වන්නේ ඩොලර සලකුණ $ භාවිතයෙන් වුවද, විකල්ප වශයෙන් S$ භාවිතා කරනුයේ, ඩොලරය-භාවිතයෙන් නම් කෙරෙන අනෙකුත් ව්‍යවහාර මුදල් වෙතින් වෙන් කොට හැඳින්වීමටය. එය ශත සියයකට බෙදා වෙන් කොට ඇත. ඔවුන්ගේ ව්‍යවහාර මුදල් වන, සිංගප්පූරු ඩොලරය සහ බෲනයි ඩොලරය, අතර හුවමාරුත්වය, සිංගප්පූරු මූල්‍ය අධිකාරිය සහ බෲනයි මුදල් හා මූල්‍ය සභාව විසින්, තවමත් පවත්වාගෙන යයි. මුදල් හුවමාරුත්ව සම්මුතිය අනුව, බෲනයි රට තුල, ඩොලරය, "ව්‍යවහාර මිල ගණනක්" ලෙස පිළිගනු ලැබේ. මෙලෙසින්ම, බෲනයි ඩොලරයද, සිංගප්පූරුව තුල ව්‍යවහාර මිල ගණනක් ලෙස පිළිගැනෙයි. Wikipedia
The Maldivian rufiyaa is the currency of the Maldives. The issuance of the currency is controlled by the Maldives Monetary Authority. The most commonly used symbols for the rufiyaa are MVR and Rf. The ISO 4217 code for Maldivian rufiyaa is MVR. The rufiyaa is subdivided into 100 laari. The name "rufiyaa" is derived from the Sanskrit रूप्य. The midpoint of exchange rate is Rf. 12/85 per US dollar and the rate is permitted to fluctuate within a ±20% band, i.e. between Rf. 10/28 and Rf. 15/42 as of 10 April 2017. Wikipedia
තව සොයා ගන්න
ඔබ උනන්දුවක් දැක්විය හැකියි
මෙම ලැයිස්තුව මෑත සෙවීම්, අනුගමනය කළ සුරැකුම්පත් සහ වෙනත් ක්‍රියාකාරකම්වලින් උත්පාදනය කර ඇත. තව දැන ගන්න

සියලු ම දත්ත සහ තොරතුරු “පවතින ආකාරයට” සපයා ඇත්තේ පුද්ගලික තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර, එය මූල්‍ය උපදෙස් හෝ වෙළඳ අරමුණු හෝ ආයෝජන, බදු, නෛතික, ගිණුම්කරණ හෝ වෙනත් උපදෙස් සඳහා අදහස් නොවේ. Google ආයෝජන උපදේශකයෙකු හෝ මූල්‍ය උපදේශකයෙකු නොවන අතර මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති කිසිදු සමාගමක් හෝ එම සමාගම් විසින් නිකුත් කරන ලද සුරැකුම්පත් සම්බන්ධයෙන් කිසිදු අදහසක්, නිර්දේශයක් හෝ මතයක් ප්‍රකාශ නොකරයි. කිසියම් වෙළඳාමක් සිදු කිරීමට පෙර මිල ගණන් සත්‍යාපනය කිරීම සඳහා ඔබේ තැරැව්කරු හෝ මූල්‍ය නියෝජිතයාගෙන් විමසන්න. තව දැන ගන්න
සෙවීම
සෙවීම හිස් කරන්න
සෙවීම වසන්න
Google යෙදුම්
ප්‍රධාන මෙනුව