මුල් පිටුවUSD / LKR • මුදල් වර්ගය
add
USD / LKR
පෙර වැසීම
305.72
වෙළඳපොළ පුවත්
ශ්‍රී ලංකා රුපියල ගැන
රුපියල යනු ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන මුදල් ඒකකය වේ. එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. රුපියල් එකක් ශත 100කින් සමන්විත වේ. රුපියල යන්න කෙටියෙන් දක්වන්නේ රු., ලෙස නමුදු, රුපියල ලෙස ව්‍යවහාරයේ යොදාගන්නා වෙනත් රටවල්හී මුදල් ඒකකයන්ගෙන් එය වෙන්කර හඳුනාගැනුමට සමහර අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා රුපියල, ශ්‍රීලරු. ලෙස දක්වනු ලැබේ. Wikipedia